පොලිසියෙන් කට්ටි පැන්න තිලිණි ප්‍රියමාලිට මාංචු
ව්‍යාපාරික කාන්තාවක බවට පැවසෙන කුප්‍රකට චරිතයක් වන තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම අධිකරණ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබෙන බවයි වාර්තා වන්නේ. මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්. https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s Post Views: 215
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed