මාලිමා මන්ත්‍රීගේ ගෙදරට වෙඩි තැබූ සැකකරු අල්ලයි
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක … Continue reading මාලිමා මන්ත්‍රීගේ ගෙදරට වෙඩි තැබූ සැකකරු අල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed