මර්වින් සිල්වාට ආයෙත් පත්තු වෙයි!
හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති තවත් නඩුවක් විභාග කිරීම සඳහා දින ලබා දී තිබෙනවා. නීති විරෝධී ලෙස වත්කම් උපයාගැනීමක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කොට තිබෙන්නේ. 2010 සිට 2012 දක්වා කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ, මර්වින් සිල්වා විසින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 150කට … Continue reading මර්වින් සිල්වාට ආයෙත් පත්තු වෙයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed