මාරක අනතුරක් – අයෙක් මරුට සිව් දෙනෙකුට බරපතලයි

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදුවී ඇති බව වාර්තා වනවා. මාර්ගයේ ගස් කපා ඉවත් කරන වාහනයක් පාලනයෙන් මිදී මෝටර් සයිකල් කිහිපයක් යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.මෙසේ තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති … Continue reading මාරක අනතුරක් – අයෙක් මරුට සිව් දෙනෙකුට බරපතලයි