කොච්චර කට්ටක් කන්න ඇතිද මේ ගේම ගහන්න! ලංකාවේ සුපිරි වැඩකාරයෙක් ඇමරිකන් SEAL TEAM එකට එක්වෙයි!

ලක් මවට ගෞරවයක් අත් කරදෙමින්, ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කරමින් එම බලඝණයට එක්වන්නට මෙරට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා. ඔහු නමින් කොයාන් චාමිත. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ, විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boat Squadron) ලුතිනන්වරයෙක්. ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගන්නේ මාස 14ක දුෂ්කර පුහුණුවකින් … Continue reading කොච්චර කට්ටක් කන්න ඇතිද මේ ගේම ගහන්න! ලංකාවේ සුපිරි වැඩකාරයෙක් ඇමරිකන් SEAL TEAM එකට එක්වෙයි!