වැලිකඩ හිටපු ඇමති වාට්ටුවෙන් මොබයිල් ෆෝන් හයක් මතු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවකින් ජංගම දුරකථන හයක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා. මෙම වාට්ටුව වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්. එම්. රංජිත් සහ දුමින්ද සිල්වා ඇතුළු හිටපු ඇමතිවරුන් පිරිසක් රඳවා සිටින ඛ් වාට්ටුවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙසේ ජංගම දුරකථන හසුව ඇති බවයි පැවසෙන්නේ. ඉහත සඳහන් වූ හිටපු ඇමතිවරුන්ට අමතරව මෙම වාට්ටුවේ විදේශිකයන් … Continue reading වැලිකඩ හිටපු ඇමති වාට්ටුවෙන් මොබයිල් ෆෝන් හයක් මතු වෙයි