ගැබ්බර මුවදෙනට වෙඩිතැබුවේ පොලිස් සාජන්ලා නෙමෙයිලු! රටම ගිනිතැබූ පුවත ගැන වෙනස්ම කතාවක් එළියට

ඊයේ දිනයේ රටේම ආන්දෝලනාත්මක පුවතක් වූ ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් වාර්තා වනවා. අලුත්ම පුවතින් කියවෙන්නේ මෙම මුවදෙන මරාදැමීම සඳහා වෙඩි තබා ඇත්තේ අදාල පොලිස් සැරයන්ලා නොවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ. එසේම, මෙම සිද්ධියට සැකපිට අත් අඩංගුවට … Continue reading ගැබ්බර මුවදෙනට වෙඩිතැබුවේ පොලිස් සාජන්ලා නෙමෙයිලු! රටම ගිනිතැබූ පුවත ගැන වෙනස්ම කතාවක් එළියට