අයිස් බෝනික්කා පොලිස් දැලේ

සීදුව පොලිස් වසමේ රාජපක්ෂ පුර ප්‍රදේශය වටලා අද (26) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 25 කට වැඩි ප්‍රමාණයක් හා කේරළ ගංජා ග්‍රෑම් 21 එකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී එම ප්‍රදේශයේ නිවාස හා බෝඩිං කාමර පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේදී බෝඩිං කාමරයක සිටි එක් කාන්තාවක් බෝනික්කෙක්ද … Continue reading අයිස් බෝනික්කා පොලිස් දැලේ