දේශබන්දු දේශපාලනයට? මීළඟ ඡන්දෙන් මැතිසබයට?? පුවතක් සමාජ මාධ්‍ය කළඹයි
සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දේශපාලනයට පිවිසීමට සැරසෙන බවට පුවතත් සමාජමාධ්‍යයේ සැරිසරනවා. ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තරග වදිනු ඇති බවත් එම පුවතෙහි සඳහන් වනවා. සති අන්ත ජාතික පුවත්පතක් මෙම පුවත මුලින්ම වාර්තා කොට ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලයන්හි පළවන්නේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව එළඹෙන … Continue reading දේශබන්දු දේශපාලනයට? මීළඟ ඡන්දෙන් මැතිසබයට?? පුවතක් සමාජ මාධ්‍ය කළඹයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed