ඩඩ්ලි රටෙත් නෑ! අරලිය හෝටලේ වැට ගලවයි!!!

සතියක පමණ කාලයක් තිස්සේ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පාර්ශ්වය සහ රජය අතර මාධ්‍ය විසින් ඇතිකර තිබූ සීතල යුද්ධය අවසානයකට පැමිණෙමින් තිබෙනවා. ඒ අමාත්‍ය ලාල්කාන්ත විසින් අද දිනයේ අවසන් වශයෙන් කරන ලද ප්‍රකාශයකුත් සමග. ඔහුගේ නවතම ප්‍රකාශයට අනුව, ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලයට අයත් කිසිදු ගොඩනැගිල්ලක් පරාක්‍රම සමුද්‍රයට අයත් රක්ෂිත ප්‍රදේශයේ ඉදිකොට නැහැ. අදාල රක්ෂිත ප්‍රදේශයේ … Continue reading ඩඩ්ලි රටෙත් නෑ! අරලිය හෝටලේ වැට ගලවයි!!!