තැනින් තැන කඩින් කඩ වැසි – මුහුදු ප්‍රදේශ රළු වෙයි! කාලගුණයේ අද දැනුම්දීම

2025 ජුලි මස 26 දිනය සඳහා ජාතික කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. අද දිනයේ සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට … Continue reading තැනින් තැන කඩින් කඩ වැසි – මුහුදු ප්‍රදේශ රළු වෙයි! කාලගුණයේ අද දැනුම්දීම