තම ලෙයින් උපන් දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් අල්ලයි
වයස අවුරුදු 12යි මාස 08ක් වූ තමන්ගේම දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් පිළිබඳ පුවතක් වාර්තා වනවා. මෙම පුවත වාර්තා වන්නේ බදුරලිය ප්‍රදේශයෙන්. බදුරලිය, මෝල්කාව ප්‍රදේශය ආශ්‍රිත ගමක පදිංචි මෙම කාන්තාව විසින් තම දියණිය පුද්ගලයින් කිහිපදෙනෙකුටම විකුණා මුදල් ලබාගෙන ඇති බව පැවසෙනවා. කඩවත ප්‍රදේශයේ ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින අපයෝජිත දැරිය හරහා ළමා හා කාන්තා අපයෝජන විමර්ශන … Continue reading තම ලෙයින් උපන් දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් අල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed