පරාටා අස්සේ සඟවා සැමියාට හෙරොයින් ගෙනා බිරිඳ මාට්ටු

අත්අඩංගුවට පත් වූ සිය සැමියා වෙත ආහාර පාර්සලයක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් ඊයේ (24) දින පොලිස් අත්අඩංගුවට පත් වූ පුවතක් වාර්තා වනවා. කල්පිටිය පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සිය සැමියා වෙත අදාල කාන්තාව විසින් රැගෙන ආ පරාටා නමැති ආහාරය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මිලිග්‍රෑම් 2,400ක් බර හෙරොයින් පැකට් හතරක් … Continue reading පරාටා අස්සේ සඟවා සැමියාට හෙරොයින් ගෙනා බිරිඳ මාට්ටු