මුවදෙනක් මැරූ පොලිස් සාජන්ලාට වැඩ වරදියි

ගල්කිරියාගම -මකුලුගස්වැව ප්‍රදේශයේදී මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකු මකුලුගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙම මුවදෙන අද අලුයම ඝාතනය කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් අල්ලා ගෙන මකුලුගස්වැව පොලිසියට භාරදී තිබෙනවා. ඉන්පසු පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් මහව සියඹලාගමුව … Continue reading මුවදෙනක් මැරූ පොලිස් සාජන්ලාට වැඩ වරදියි