මාරවිල “සුද්දි”ට ෂොට් එක දුන්නේ ඩුබායි පාතාලෙන්? ඝාතනයේ රහස් හෙළිවෙයි

ඉකුත් දා නාත්තන්ඩිය, වික්‍රමසිංහ මාවතේදී වෙඩි තබා ඝාතනය කෙරුණු කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරක් අනාවරණය වී තිබෙනවා. ඒ, මෙම ඝාතන කොන්ත්‍රාත්තුව මෙහෙයවා ඇත්තේ ඩුබායි දේශයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් වන බවට පුවතයි. එම ජාවාරම්කරු සහ මියගිය කාන්තාව අතර දුරකථනයෙන් ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට මුල්වන්නට ඇතැයි පොලිසිය පවසනවා. මාරවිල, ඉද්දමල්ගොඩ පදිංචිව සිටි එදිරිසිංහ … Continue reading මාරවිල “සුද්දි”ට ෂොට් එක දුන්නේ ඩුබායි පාතාලෙන්? ඝාතනයේ රහස් හෙළිවෙයි