හොරෙන් ඉස්සූ කෝටි එකහමාරේ වාහනේ ලක්ෂ 15ට අරන් – ජාවාරම්කරුට වැඩ වරදී

සොරකම් කරන ලද රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 15ක මුදලකට මිලදී ගත් පුද්ගලයෙකු ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෝටර් රථයේ හිමිකරු මෙරට නේවාසිකව සිටින ඉන්දියානු ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු ඒකල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන්. ඔහු විසින් මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ … Continue reading හොරෙන් ඉස්සූ කෝටි එකහමාරේ වාහනේ ලක්ෂ 15ට අරන් – ජාවාරම්කරුට වැඩ වරදී