කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නයක්!

කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කර දුන් බවට සැකකෙරෙන හිටපු අතිරේක රෙජිස්ට්‍රාර්වරියක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට ඇත්තේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ දෝන රුවිනි වාසනා නැමැති අතිරේක රෙජිස්ට්‍රාර්වයක්. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ විස්දෙස්ගතවීම සඳහා භාවිතා කළ ව්‍යාජ විදේශ … Continue reading කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නයක්!