අනුරපුරේ කුණුහරප පේපරේ ගැන තවත් විස්තර හෙළිවෙයි

අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් සිසුන් අතර බෙදා හරින ලද පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසැබි වචන් අන්තර්ගත වීමක් හේතුවෙන් මතුවූ ගැටළුකාරී තත්වයක් පිළිබඳ පුවතක් අප ඊයේ ඔබ වෙත ගෙන ආවා. එම ප්‍රශ්න පත්‍ර සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු කිහිපයක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා. මෙම ප්‍රශ්න පත්‍රය, අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලය … Continue reading අනුරපුරේ කුණුහරප පේපරේ ගැන තවත් විස්තර හෙළිවෙයි