පාඨලී චම්පිකට අධිකරණයෙන් සහනයක්!
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනමක් තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය විසින් අද තීන්දු කරනු ලැබුවා. මෙම තහනම පනවා ඇත්තේ රිය අනතුරක් සම්බන්ධ නඩු විභාගයක් හේතුවෙන්. 2016 වසරේ පෙබරවාරි මස 28 වන දින රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා … Continue reading පාඨලී චම්පිකට අධිකරණයෙන් සහනයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed