බිහිසුණු අනතුරක්! කතකගේ පාදයක් වෙන්වෙයි – පාද කොටස කැලේට විසිකරලා
කාන්තාවගේ පාදයක කොටසක් අහිමි කරමින් බිහිසුණු යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ අක්මීමන, හිනිදුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී. ඊයේ (24) මෙම අනතුර සිදු කර ඇත්තේ පාසල් සිසුවෙකු විසින් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට සිටින්නේ. වාර්තා වන ආකාරයට, සිසුවා විසින් අධික වේගයෙන් පදවාගෙන ගිය යතුරුපැදිය දරුවන් සමග මාර්ගයේ ඇවිද යමින් සිටි කාන්තාවකගේ ගැටී තිබෙනවා. … Continue reading බිහිසුණු අනතුරක්! කතකගේ පාදයක් වෙන්වෙයි – පාද කොටස කැලේට විසිකරලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed