දරුණු රිය අනතුරක් – කැබ් රථයක් චප්ප වෙයි (PHOTOS)

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී අද (25) සවස බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. කැබ් රථයේ ගමන් ගත් රියදුරු සහ බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු මෙසේ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. තුවාල … Continue reading දරුණු රිය අනතුරක් – කැබ් රථයක් චප්ප වෙයි (PHOTOS)