මාලිමා රජයේ ප්‍රබලයින් තිදෙනෙකුට එරෙහිව ආන්දෝලනාත්මක තීන්දුවක්!

පුද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් හරහා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලිමා රජයේ ප්‍රබලයින් තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. මෙසේ අධිකරණ නියෝග නිකුත් කොට ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති … Continue reading මාලිමා රජයේ ප්‍රබලයින් තිදෙනෙකුට එරෙහිව ආන්දෝලනාත්මක තීන්දුවක්!