හන්තාන රත්වෙයි බස් රියදුරාට ගුටි
අනුරාධපුරයේ පාසල් සිසු සිසුවියන් පිරිසක් චාරිකාවක් රැගෙන ආ බස් රථයක රියැදුරෙකුට හන්තානයේදී පිරිසක් පහර දී තිබෙනවා. වාර්තාවන අන්දමට අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථය හන්තාන කදුවැටිය නරඹා ආපසු මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී ඇති තිබෙනවා. ඊට උරණ වූ ගම්වාසීන් බස් … Continue reading හන්තාන රත්වෙයි බස් රියදුරාට ගුටි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed