රට පුරා තද සුළං – ප්‍රදේශ කිහිපයක වැසි
2025 ජූලි මස 25 දින සඳහා ජාතික කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත් වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල … Continue reading රට පුරා තද සුළං – ප්‍රදේශ කිහිපයක වැසි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed