රෝහිතගේ බෑනා භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව මතයි ඔහු මෙසේ භාර වී ඇත්තේ. රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොශෙල් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා … Continue reading රෝහිතගේ බෑනා භාරවෙයි