අදත් බිහිසුණු ගුවන් අනතුරක් – ජීවිත 49ක් නැසෙයි
රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේදී පුද්ගලයින් 49 දෙනෙකු රැගත් ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා. සයිබීරියාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන අංගාරා නම් ගුවන් සමාගමකට අයත් ඇන්ටනොව් වර්ගයේ මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදීයි මෙසේ අමතුරට ලක්ව ඇත්තේ. රුසියානු-චීන දේශසීමාවේ පිහිටි බ්ලැගොවෙෂ්චෙන්ස්ක් නගරයේ සිට ටින්ඩා බලා අද උදෑසන … Continue reading අදත් බිහිසුණු ගුවන් අනතුරක් – ජීවිත 49ක් නැසෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed