කලාපෙන් බෙදූ පේපරේ කුණුහරප! සිසුන් ගුරුවරුන් හොල්මන්!

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් වෙත නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන් අන්තර්ගත වීම හේතුවෙන් බරපතල ආල්දෝලනයක් මතුව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්. වාර්තා වන ආකාරයට අනුරාධපුර අධ්‍යාපන කලාපයේ සිසුන් 2000කට ආසන්න පිරිසක් සඳහා පසුගිය අඟහරුවාදා (22) දින බෙදා දුන් ශිෂ්‍යත්ව විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රයක මෙසේ අසභ්‍ය වචන අන්තර්ගතව ඇති බවයි … Continue reading කලාපෙන් බෙදූ පේපරේ කුණුහරප! සිසුන් ගුරුවරුන් හොල්මන්!