අම්මා සහ දරු දෙදෙනාගේ සිරුරු ළිඳේ පාවෙයි! දිවිනසාගැනීමක්ද? මිනීමැරුමක්ද?

මුලතිව්, මාන්කුලම්, පනික්කන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අද (24) දහවල් මවකගේ සහ ඇගේ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගත් බව මාන්කුලම් පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ, පනික්කන් කුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ මව සහ දියණියන් දෙදෙනා ජීවත් වූ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් වෙනත් ගෙවත්තක ළිඳක තිබී එම මළ සිරුරු සොයාගත් බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 38 … Continue reading අම්මා සහ දරු දෙදෙනාගේ සිරුරු ළිඳේ පාවෙයි! දිවිනසාගැනීමක්ද? මිනීමැරුමක්ද?