ජගත්ගේ පුතාට ඇප! රෝහිත බෑණා රිමාන්ඩ්!!

අධිකරණය වෙත භාර වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍රයා වන රසික විතාන අද ඇප මත මුදාහැරුණා.

ඔහුව මෙසේ මුදාහැර තිබෙන්නේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s