දෙහිවලදී ඝාතන තැතක් – වෙඩික්කරුගේ තුවක්කුව ගල් වෙයි
අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති අතර පසුව යතුරු පැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වු පුද්ගලයා සෞඛ්‍ය … Continue reading දෙහිවලදී ඝාතන තැතක් – වෙඩික්කරුගේ තුවක්කුව ගල් වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed