බීමට ජලය සොයා පැමිණි අලියෙකු ZD ඇළට වැටී ඇති පුවතක් වාර්තා වනවා. මෙම අලියා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණ ඇති අතර අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ZD ඇළට වැටී තිබෙනවා. වෙහෙරගල වනජීවි නිලධාරීන් පවසනේ එම අලියා මේ වන විට සැඩ පහරට හසුව කිලෝමීටර් පහක් පමණ ගසා ගෙන ගොස් තිබෙන බවයි. වනජීවි නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය … Continue reading වන අලියෙක් අදත් අනතුරක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed