ආයුධ තොගයක් වැව් බැම්මක තිබී හමුවෙයි

ඊයේ (23) ගලෙන්බිඳුණුවැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගත් බව ගලෙන්බිඳුනු වැව පොලිසිය පවසා සිටිනවා. එම ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ 10 ක්, එල්.එම්.ජී ජීව උන්ඩ 18ක්, ටී-56 මැගසීනයක්, බෝම්බ ප්ලේට් එකක්, උන්ඩ පෙට්ටි යතුරක්ද පොලිසිය සොයාගෙන තිබෙන බව සඳහන්. මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට ඇති … Continue reading ආයුධ තොගයක් වැව් බැම්මක තිබී හමුවෙයි