පෙම වියරු වී පෙම්වතියගේ ගෙල කැපෙයි! පෙම්වතාත් ගෙල කපාගෙන රෝහලේ!

තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් ඇති පුවතක් අද (23) අලුයම පදියතලාව ප්‍රදේශයෙන් වාර්තාවනවා. ඝාතනයට ලක්ව ඇත්තේ අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා 31 මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද … Continue reading පෙම වියරු වී පෙම්වතියගේ ගෙල කැපෙයි! පෙම්වතාත් ගෙල කපාගෙන රෝහලේ!