තවත් වෙඩිල්ලක්! පුතු රෝහලේ – මව මෝචරියට

ඊයේ රාත්‍රියේ මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වෙඩිතැබීමක් වාර්තා වුණා. මෙම වෙඩිතැබීම සිදුවුණේ 30 හැවිරිදි කාන්තාවක් ඉලක්ක කර ගනිමින්. ඇය මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණි නාදුන්නද තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව කාන්තාව මියගිය අතර, දස හැවිරිදි දරුවෙකුද මෙම වෙඩිතැබීමෙන් … Continue reading තවත් වෙඩිල්ලක්! පුතු රෝහලේ – මව මෝචරියට