පාළු බංගලාවක කාන්තා මළසිරුරක්

නාවලපිටිය ඉඹුල්පිටිය වතු යායේ අත්හැර දමා තිබූ බංගලාවක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා. තමා විසින් කාන්තාවට තියුණු ආයුධයකින් තුවාල සිදු කර පාළු බංගලාවක දමා පැමිණි බව ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයෙකු පාපොච්චාරණයක් සිදු කරමින් පවසා තිබෙනවා. ස්ථානාධිපතිවරයා විසින් නාවලපිටිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමේ අනතුරුව ඉඹුල්පිටිය වතුයායේ අත්හැර දමා තිබූ බංගලාවේ තිබී අදාල කාන්තාවගේ … Continue reading පාළු බංගලාවක කාන්තා මළසිරුරක්