රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. මෙම තීන්දුව ලබා දී ඇත්තේ 2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා ඔහු විසින් මහජන ආරක්ෂක පනත යටතේ රට පුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි සම්බන්ධවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ … Continue reading රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed