රාජිත ගේම අත නොහරී! ඇප ඉල්ලා ආයෙත් උසාවි යයි
තමාගේ අපේක්ෂිත ඇපයක් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් පෙත්සමක් ගොනු කොට තිබෙනවා. මෙම පෙත්සම අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවන ලද අතර, එය එළඹෙන ජූලි 30 වන දින සලකා බැලීමටයි කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ. හිටපු ඇමතිවරයා … Continue reading රාජිත ගේම අත නොහරී! ඇප ඉල්ලා ආයෙත් උසාවි යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed