පාස්කු විමර්ශනයට අදාළව හිටපු ලොක්කෙක් රඳවාගෙන ප්‍රශ්න කරයි
මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, … Continue reading පාස්කු විමර්ශනයට අදාළව හිටපු ලොක්කෙක් රඳවාගෙන ප්‍රශ්න කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed