මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව

පරිසරවේදිනී සහ ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිණී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවට ගියාය. ඒ දුම්රියේ ගැටීම නිසා විනාශ වන වන අලි සම්පත සහ එම ගැටළුව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහත්මිය ඉකුත්දා ගල්ලෑල්ලේදී වන අලියෙකු දුම් රියේ ගැටීමෙන් සිදුවූ හදිසි අනතුර … Continue reading මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව