පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට
අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වෙනවා. වාර්තා වන අන්දමට බස් රථය මාර්ගයෙන් ඉවතට … Continue reading පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed