දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව
සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 22,) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා. කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය. මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් … Continue reading දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed