“කෝපිකඩේ” අධ්‍යක්ෂ අභිරහස් ලෙස මිය ගිහින්
‘කෝපිකඩේ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු වන ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළ සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. 53 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකු වන අතර ඔහුගේ දේහය කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ඊයේ (21) දින වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. දයාරත්න මහතාගේ බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවක සිය … Continue reading “කෝපිකඩේ” අධ්‍යක්ෂ අභිරහස් ලෙස මිය ගිහින්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed