කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි – සැකකරු LTTEයේ ඉඳලා

ඊයේ (21) සවස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි අදාළ සැකකරු එලෙස … Continue reading කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි – සැකකරු LTTEයේ ඉඳලා