වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළේ ගිලී මියගිය සරසවි සිසුවියගේ සිරුර අද පස්වරුවේ සොයාගනු ලැබුවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකට පසු, දියබානාවැව ප්‍රදේශයෙන් ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගත් බවයි වාර්තා වුණේ. මෙසේ අවාසනාවන්ත අයුරින් මියගියේ රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 26 හැවිරිදි සිසුවියක්. ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක බවද වාර්තා වනවා. මීට පෙර ද අවස්ථා … Continue reading වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!