මහ රෑ සීදූව රත්වෙයි – මාලිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි!

යළිත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මීට හෝරාවකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සීදූව ප්‍රදේශයෙන්. ජාතික ජන බලවේගය නියෝජනය කරන සීදූව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා. 55 හැවිරිදි විශ්‍රාමික හමුදා සොල්දාදුවෙකු වන වෙඩි පහරට ලක්වූ පුද්ගලයා … Continue reading මහ රෑ සීදූව රත්වෙයි – මාලිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි!