ගම්මන්පිලටත් තරු පෙනෙයි! පරණ නඩුවක් යළි කැඳවීමට නියෝග

රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබෙන නඩුවක් යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා. මෙම නඩුව පවරා ඇත්තේ, 1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් “ඩිජිටල් … Continue reading ගම්මන්පිලටත් තරු පෙනෙයි! පරණ නඩුවක් යළි කැඳවීමට නියෝග