පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ සවස 5.00ට පමණ. දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවියක්. හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය පෙම්වතා සමග නිවෙස බලා යන අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. අදාළ යුවල ගමනේ අතරමග මද විවේකයක් … Continue reading පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!