පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවට ඉඟියක් පළ වී තිබෙනවා. මෙම ඉඟිය පළවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් හරහායි. ඉදිරි වසර 3-4ක කාලය තුළ මෙරට කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන ඇති බවද,රටේ ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරමින්, ඡන්දය භාවිත නොකරන අයට දඩයක් නියම කිරීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් … Continue reading පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!