බිහිසුණු අනතුරක්! 26ක් තුවාල! හතරකට බරපතලයි
කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් කෑගල්ල සහ වරකාපොල රෝහල්වලට ඇතුළත් කරන ලද බවයි වාර්තා වුණේ. තුවාලකරුවන් අතරින් 4 දෙනෙකුගෙ තත්වය බරපතල බවත්, තිදෙනෙකු සැත්කම් සඳහා යොමු කළ බවත් විශ්වාස කටයුතු රෝහල් ආරංචි මාර්ගයක් හරහා වාර්තා … Continue reading බිහිසුණු අනතුරක්! 26ක් තුවාල! හතරකට බරපතලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed