විදුලිබල සමිති 28ක් හෙට ලෙඩ වෙයි! දැවැන්ත විරෝධතාවක්

අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසන්නේ යෝජිත විදුලි බල පනත හකුලාගන්නා … Continue reading විදුලිබල සමිති 28ක් හෙට ලෙඩ වෙයි! දැවැන්ත විරෝධතාවක්